මෙවර දැනුම විනෝදය මගින්ල ඔබට අප හදුන්වාදෙනු ලබන්නේ අප ජීවිතයට
ඉතාම වැදගත් අප එදිනෙදා ආහාරයට ගන්නා ආහාර වල රසායනික ද්රව්ය භාවිතයකින් හෝ කිසිම
ඇතිල්ලීමකින් තොරව ආහාර පහසුවෙන් හා ඵලදායී පළතුරු සහ එළවළු කෘෂිකාර්මික රසායනික
ද්රව්ය 98.9% කින් ඉවත් කිරීමට අතිධ්වනික හා
ඕසෝන් මූලධර්මය භාවිතා කරන යන්ත්‍රයක් පිළිබදවයි.
මෙම උපකරණය භාවිතය මගින් ක්ලෝරීන්, සහ අනෙකුත් රසායන ද්රව්ය, වෛරස් හා විෂබීජ ඉවත්වේ. පලතුරු, එළවළු, මස් හා මාලු,මුළුතැන්ගෙයි උපකරණ, දරුවාගේ සෙල්ලම් බඩු, සහ තවත් බොහෝ දේ පිරිසිදු කර ගැනීම
සදහා භාවිතා කල හැක.
ඔබගේ ශීතකරනයේ ඇති විශබීජ ඉවත්
කිරීමටත් කාලයක් තිස්සේ වසා දමා තිබූ නිවෙස් ජීවානුහරණය කරගැනීමටත් මෙන්ම ඔබේ දෙපා
වල ඇගිලි කරැ වල විශබීජ නිසා ඇතිවන ආසාදන (දියමිටියොකෑම) වලක්වාගැනීම සදහාද භාවිතා
කල හැක.
fruit and vegetable
sterilizing machine ලෙස හදුන්වන මෙම උපකරණය විවිධ
වෙළද නාම යටතේ ඔබට ලංකාවේ වෙළදපොලෙන්ද ලබා ගත හැකි අතර ඉන් හොදම
තත්වයේ උපකරණය සොයා බලා මිළදී ගැනීමට ඔබ වගබලා ගත යුතුයි.
දැනුම විනෝදය
