Saturday, March 11, 2017

fruit and vegetable sterilizing machine

මෙවර දැනුම විනෝදය මගින්ල ඔබට අප හදුන්වාදෙනු ලබන්නේ අප ජීවිතයට ඉතාම වැදගත් අප එදිනෙදා ආහාරයට ගන්නා ආහාර වල රසායනික ද්රව්ය භාවිතයකින් හෝ කිසිම ඇතිල්ලීමකින් තොරව ආහාර පහසුවෙන් හා ඵලදායී පළතුරු සහ එළවළු කෘෂිකාර්මික රසායනික ද්රව්ය 98.9% කින් ඉවත් කිරීමට අතිධ්වනික හා ඕසෝන් මූලධර්මය භාවිතා කරන යන්ත්‍රයක් පිළිබදවයි.

මෙම උපකරණය භාවිතය මගින් ක්ලෝරීන්, සහ අනෙකුත් රසායන ද්රව්ය, වෛරස් හා විෂබීජ ඉවත්වේ. පලතුරු, එළවළු, මස් හා මාලු,මුළුතැන්ගෙයි උපකරණ, දරුවාගේ සෙල්ලම් බඩු, සහ තවත් බොහෝ දේ පිරිසිදු කර ගැනීම සදහා භාවිතා කල හැක.

ඔබගේ ශීතකරනයේ ඇති විශබීජ ඉවත් කිරීමටත් කාලයක් තිස්සේ වසා දමා තිබූ නිවෙස් ජීවානුහරණය කරගැනීමටත් මෙන්ම ඔබේ දෙපා වල ඇගිලි කරැ වල විශබීජ නිසා ඇතිවන ආසාදන (දියමිටියොකෑම) වලක්වාගැනීම සදහාද භාවිතා කල හැක.


fruit and vegetable sterilizing machine ලෙස හදුන්වන මෙම උපකරණය විවිධ වෙළද නාම යටතේ ඔබට   ලංකාවේ වෙළදපොලෙන්ද ලබා ගත හැකි අතර ඉන් හොදම තත්වයේ උපකරණය සොයා බලා මිළදී ගැනීමට ඔබ වගබලා ගත යුතුයි.

දැනුම විනෝදය

No comments:

Post a Comment