Friday, April 5, 2019

වේගයෙන් ඉහළ Brave බවුසරය


කලක් බොහෝදෙනා භාවිතා කළ සුප්‍රසිද්ධ මොසිල්ලා බ්‍රවුසරය නිපදවූ සමාගම වෛතින් නව විශේෂාංග රැසක් එක් කරමින් ඔවුන්ගේ නවතම නිපැයුම වන Bave බ්‍රවුසරය අන්තාර්ජාලය වෙත මුදාහැර තිඛෙණවා.

මෙම බ්‍රවුසරය සතු විශේෂාංග නිසා එය ඉතාමත් වේගවත් හා වැයවන ඩේටා ප්‍රමාණය අවම කරන ලෙස සකසා තිබීම විශේෂත්වයක්. https://brave.com/index/ ලිපිනයෙන් නොමිලේ බාගත කරගත හැකි මෙම බ්‍රවුසරය ඔබටත් අත්හදා බැලීමට පුළුවන

No comments:

Post a Comment