v අධික මේදය සහිත ආහාර වලින් වලකින්න.
v කෙදි සහිත ආහාර ගැනීම වැඩි කරන්න.
v ලුණු භාවිතය හැකිතරම් අඩු කරන්න.
v දුම් හා මත්පැන් පානය අත්හරින්න.
v ගැඹුරැ තෙලේ බැදපු ආහාර ගැනීම හැකිතාක් අවම කරන්න.
v ආහාර පිසීමේදී ගොරකා, සුදු ළූණු, කරපිංචා එක් කරන්න
v එළවළු පලතුරැ වැඩිපුර ආහාරයට ගන්න.
v හැකි තාක් ව්‍යායාම වල යෙදෙන්න.

No comments:
Post a Comment